රඹුක්කන සිට මාවනැල්ල දක්වා ධාවනය කරවූ ලංගම බසය පසුපස ආසනයේ වාඩි වී සිටි මවගේ තුරුලේ සිටි අවුරුදු තුන හමාරක දරුවකුගේ හිස අනාරක්ෂිතව මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක ගැටී බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බව පොලිසිය කියයි.
නොහික්මුණු රියදුරකු නිසා සිඟිත්තාගේ දිවි තොර වෙයි

More articles
Subscribe
Login
0 Comments