ගෑස් නැව් දෙකකට ඩොලර් මිලියන 7 ක් ලබන සදුදා ගෙවීමට බලාපොරොත්තු වන බවත් එම නැව් දෙකේ ගෑස් ගොඩබෑමෙන් පසුව රට තුළ සති දෙකකට ප්රමාණවත් ගෑස් තොගයක් නිර්මාණය වන බවත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පැවසීය.
‘ගෑස් නැව් දෙකකට ඩොලර් මිලියන 7 ක් සදුදා ගෙවනවා‘

More articles
Subscribe
Login
0 Comments