ශ්‍රී ලංකාවේ දමිළ ජන සංහාරයක් සිදු වූ බව සඳහන් යෝජනාවක් කැනේඩියානු පාර්ලිමේන්තුවේ දී ඉකුත් 18 වැනිදා සම්මත කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය සහ කනස්සල්ල පළ කරන බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
කැනේඩියානු පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනාවට ඇමති ජී.එල් ගේ විරෝධය

More articles
Subscribe
Login
0 Comments