ඉන්ධන ප්රවාහන කරන ටැංකි රථවලට ආරක්ෂාව ලබාදෙන ලෙස පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කළ බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසීය.
‘ඉන්ධන ප්රවාහන ටැංකි රථ පොලිස් ආරක්ෂාව ඉල්ලයි‘

More articles
Subscribe
Login
0 Comments