කොළොන්නාව ප්‍රදේශයේ බේකරියක් තුළ සඟවා ගෑස් සිලින්ඩර වැඩි මිලට අලෙවි කළ ව්‍යාපාරිකයකු ගෑස් සිලින්ඩර 40 ක් සමග අද අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියය.
හොරට ගෑස් වික්ක ව්‍යාපාරිකයා මාට්ටු

More articles
Subscribe
Login
0 Comments