අන්තර් උසස් ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (21) පස්වරුවේ පැවැත්වීමට නියමිත පෙළපාලිය කොළඹ කොටුව වසමේ මාර්ග රැසකට සහ රාජය ආයතන වලට ඇතුළු වීම වළක්වමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා අද නියෝගයක් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දුව මහතා පැවසීය.
සිසු පෙළපාලියට මාර්ග රැසකට ඇතුළු වීම තහනම් කරයි

More articles
Subscribe
Login
0 Comments