24 C
Munich
Thursday, June 8, 2023

මානෙල් මලේ ප්‍රශ්නයකටත් කෝපා කමිටුව අතගසයි

Must read

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ‘මානෙල් මල’ බව බොහෝ පිරිසක් නොදන්නා හෙයින් ජාතික අධ්‍යාපන ආයතනය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා අනෙකුත් අදාළ ආයතන මාර්ගයෙන් මෙන්ම පුවත්පත් දැන්වීම් මාර්ගයෙන් ජනතාව ඒ ගැන නිසි පරිදි දැනුවත් කිරිමට පියවර ගන්නා ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව( කෝපා කමිටුව) පරිසර අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.

- Advertisement -spot_img

More articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
- Advertisement -spot_img

Latest article

0
Would love your thoughts, please comment.x
()
x