කොළඹ ගාලු මුවදොර පිටියේ අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී මිලාන් ජයතිලක යන මහත්වරු බන්ධනාගාරයේ සිට විශේෂ ආරක්ෂාව සහිතව පාර්ලිමේන්තුවට අද (20) රැගෙන එනු ලැබූහ.
සනත්-මිලාන් විශේෂ ආරක්ෂාව යටතේ මැතිසබයට

More articles
Subscribe
Login
0 Comments