7.3 C
Munich
Saturday, March 25, 2023

සජබ, ශ්‍රීලනිප, ස්වාධීන දෙදරයි..! හරීන්, මනුෂ, නිමල් සිරිපාල, සුසිල්, ටිරාන් ඇතුළු නව කැබිනට් අමාත්‍යවරු 09 දෙනෙකු දිවුරුම්දෙයි

Must read

අද දිනයේ නව කැබිනට් අමාත්‍යවරුන් 09 දෙනෙකු දිවුරුම්දී තිබේ. මෙහි විශේෂත්වය වන්නේ සමගි ජන බලවේගයේ, ශ්‍රිලනිප සහ ස්වාධීන කණ්ඩායමේ පිරිස්ද නව කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීමයි.

සජබ හරන් සහ මනුෂද ශ්‍රීලනිප නිමල් සිරිපාල මන්ත්‍රීවරයාද ස්වාධින කණ්ඩායමේ ටිරාන් අලස් මෙන්ම විජේදාස රාජපක්ෂද නව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු ලෙස දිවුම් දී තිබේ.

එම අමාත්‍යවරුන් පහතින්.

The post සජබ, ශ්‍රීලනිප, ස්වාධීන දෙදරයි..! හරීන්, මනුෂ, නිමල් සිරිපාල, සුසිල්, ටිරාන් ඇතුළු නව කැබිනට් අමාත්‍යවරු 09 දෙනෙකු දිවුරුම්දෙයි appeared first on ColomboXnews.

- Advertisement -spot_img

More articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
- Advertisement -spot_img

Latest article

0
Would love your thoughts, please comment.x
()
x