12.8 C
Munich
Tuesday, May 30, 2023

පොලොන්නරුව මන්ත්‍රී ඝාතන සිද්ධියට අයෙක් අත්අඩංගුවට

Must read

පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල මහතාගේ සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂක පොලිස් සැරයන්වරයා නිට්ටඹුව නගරයේ දී ඉකුත් (09) දින ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් ප්‍රධාන සැකකරුවෙක් අද (20) නිට්ටඹුව නගරයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

- Advertisement -spot_img

More articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
- Advertisement -spot_img

Latest article

0
Would love your thoughts, please comment.x
()
x