ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙන ඩීසල් මෙටි්රක්ටොන් 38,000 ක් රැගත් තවත් නෞකාවක් හෙට (21) ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
ඩීසල් – පෙට්‍රල් තවත් නැව් දෙකක් එයි

More articles
Subscribe
Login
0 Comments