කළහාකාරි සිද්ධිය ගැන ජනාතාවගෙන් ඡායාරූප 484 හා වීඩියෝ පට 73ක්

Date:

අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනා ගෝ ගමට හා ගාලුමුවදොර පිහිටි ගෝඨා ගෝ ගමට පහර දීමේ සිද්ධිය මුල්කරගෙන දිවයිනපුරා ඇති වු කළහාකාරි සිද්ධිය සම්බන්ධයෙන් ජනතාවගෙන් ඡායාරූප 484 හා වීඩියෝ පට 73 ක් පොලිසිය වෙත ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

පාතාල තර්ජන එල්ල වූ පොලිස් නිලධාරීන්ට ආරක්‍ෂාව

මත්ද්‍රව්‍ය වැටලීම් සහ පාතාල මර්දනයට වර්තමානයේ සෘජුව මැදිහත්ව සිටින...

ඉන්ධන හිඟයෙන් තේ කම්හල් ටිකත් කොට උඩ

ප්‍රමාණවත් ඉන්ධන තොග ඉදිරි දින කිහිපයේදී නොලැබුණහොත් රට පුරා...

කන්දකාඩු සිද්ධිය: යුද-ගුවන් සෙබළු 4 ක් අත්අඩංගුවට

පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැදවියකු සැකකටයුතු ලෙස මියයාම...

’’තෙල් ප්‍රශ්නය ඉල්ලාගෙන කෑමක්’’

තෙල් අර්බුදය තනිකරම ඉල්ලගෙන කෑමක් බව අපේ ජන...
0
Would love your thoughts, please comment.x
()
x