අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනා ගෝ ගමට හා ගාලුමුවදොර පිහිටි ගෝඨා ගෝ ගමට පහර දීමේ සිද්ධිය මුල්කරගෙන දිවයිනපුරා ඇති වු කළහාකාරි සිද්ධිය සම්බන්ධයෙන් ජනතාවගෙන් ඡායාරූප 484 හා වීඩියෝ පට 73 ක් පොලිසිය වෙත ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
කළහාකාරි සිද්ධිය ගැන ජනාතාවගෙන් ඡායාරූප 484 හා වීඩියෝ පට 73ක්
Date:
Subscribe
Login
0 Comments