දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්රී ලංකාවෙන් ඉන්දීය අපනයනකරුවන් මුදල් ලබා ගැනීමට යෑමේදී මුහුණපාන ගැටළු හේතුවෙන් වෙළඳ ගණුදෙනු සඳහා ගෙවීම් ඉන්දීය රුපියල් වලින් සිදු කිරීමට ශ්රී ලංකාවට ඉඩ දීමට (19) ඉන්දීය මහ බැංකුව තීරණය කර ඇත.
ඉන්දීය මහ බැංකුවෙන් ශ්රි ලංකාවට සහනයක්

More articles
Subscribe
Login
0 Comments