සියලුම මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවෙන් සැපයෙන දිවා ආහාර වේල රටේ ජනතාව මුහුණදී සිටින ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 53 දෙනෙක් සිය අත්සනින් යුතුව සකස් කෙරුණු ලිපියක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට බාරදෙමින් අද (19) ඉල්ලීමක් කළහ.
මන්ත්‍රීවරු 53ක් දවල් කෑම එපා කියයි

More articles
Subscribe
Login
0 Comments