10.2 C
Munich
Saturday, March 25, 2023

ඊයේ මැයි 18 ගෝල්ෆේස් අරගල බිමේදී රණවිරු සමරුවක්

Must read

30 වසරක කුරිරු යුද්ධයෙන් මිය ගිය සියලුම රණවිරුවන් සිහි කරමින් ඊයේ (18) අරගල භූමියේදී සැමරුමක් සිදුවිය. මේ අවස්ථාව සඳහා අරගල භූමියේ සිටින යුද්ධය නිසා ආබාධිත වූ රණවිරුවෝද සහභාගී වූහ.
 රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහි කිරීමට සියලු ආගමිකයෝ එක්වූහ. 

The post ඊයේ මැයි 18 ගෝල්ෆේස් අරගල බිමේදී රණවිරු සමරුවක් appeared first on ColomboXnews.

- Advertisement -spot_img

More articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
- Advertisement -spot_img

Latest article

0
Would love your thoughts, please comment.x
()
x