බුස්ස ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ලබා ගැනිම සදහා පෝලිමේ තිබු ත්‍රිරෝද 5කට හා මෝටර් රියක් අනතුරකට ලක්කොට එක් අයෙකුට තුවාල සිදුකිරිම සම්බන්දයෙන් පොලිස් පරික්ෂකවරයෙකු අද (19) අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලිසිය පවසයි.
ඉන්ධන පෝලිමක වාහන 6ක් අනතුරට ලක්කළ අයි.පී අත්අඩංගුවට

More articles
Subscribe
Login
0 Comments