වරායට පැමිණි ගෑස් තොග නොපමාව ලොරි යොදා බෙදා හරින ලෙස නියෝග දුන්නද 18 වැනිදා රාත්රිය තෙක් නියෝග ඉටු නොකළ නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවන්නැයි කෝප් කමිටු සභාපතිට දැනුම් දෙන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද ( 19 )පැවසීය.
අගමැතිට ගෑස් පෙන්වූ ගෑස් ලොක්කන් පාර්ලිමේන්තුවට කැඳවයි

More articles
Subscribe
Login
0 Comments