මහනුවර මහ නගර සභාවේ පොදුජන පෙරමුණු නාගරික මන්ත්රී සංගීත් සිල්වා මහතාගේ නිවසට පහර දෙද්දී එම නිවසේ තිබූ රන් පවුම් 34.5 ක් මුදලින් රුපියල් ලක්ෂ අටක් ඇතුළු වටිනා භාණ්ඩ තොගයක් අස්ථානගත වී ඇතැයි මහනුවර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයට පැමිණිල්ලක් ලැබී තිබේ .
මහනුවර නා.මන්ත්රීගේ ගිනි තිබූ නිවෙසින් පවුම් 34ක් අතුරුදහන්

More articles
Subscribe
Login
0 Comments