පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ නාරාහෙන්පිට ඉන්ධන පිරවුම්හලින් ඉන්ධන අත් පිට මුදලට තාවකාලිකව ලබාදෙන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පොලිස් සහයක සේවා අධ්‍යක්ෂවරයාට උපදෙස්දී ඇත.
මන්ත්‍රීවරුන්ට පොලිසියෙන් තෙල්

More articles
Subscribe
Login
0 Comments