2.6 C
Munich
Sunday, February 5, 2023

පාර්ලිමේන්තුවට ආ සී.අයි.ඩීය මන්ත්‍රීවරුන් හතරකගෙන් ප්‍රශ්න කරයි

Must read

කොළඹ අරලියගහ මන්දිරය සහ ගාලු මුවදොර පිටිය අසල සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් වන රෝහිත අබේගුණවර්ධන සහ සී බී රත්නායක යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවු දෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් ඊයේ(18) උදේ ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කර ගත්තේය.

- Advertisement -spot_img

More articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
- Advertisement -spot_img

Latest article

0
Would love your thoughts, please comment.x
()
x