කොළඹ අරලියගහ මන්දිරය සහ ගාලු මුවදොර පිටිය අසල සිදුවූ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් වන රෝහිත අබේගුණවර්ධන සහ සී බී රත්නායක යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවු දෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් ඊයේ(18) උදේ ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කර ගත්තේය.
පාර්ලිමේන්තුවට ආ සී.අයි.ඩීය මන්ත්‍රීවරුන් හතරකගෙන් ප්‍රශ්න කරයි

More articles
Subscribe
Login
0 Comments