කොල්ලුපිටිය හා ගාලුමුවදොර අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාමාජ ක්රියාකාරියෙක් වන ඩෑන් ප්රියසාද් ඇතුළු හතරක් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (18) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
ඩෑන් ප්රියසාද් ඇතුළු 4ක් අත්අඩංගුවට

More articles
Subscribe
Login
0 Comments