ඉන්ධන ඉල්ලා සුගතදාස ක්‍රීඩාංගණය අසල, කොළඹ මීගමු මාර්ගය සහ බොරැල්ල මරදාන පාර, ආනන්ද විද්‍යාලය අසලින් මාර්ග අවහිර කරමින් පිරිසක් විරෝධතාවක නිරත වීම හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හට ගෙන ඇති බව පොලිසිය පවසයි.
කොළඹ පාරවල් රැසක් අවහිර වෙයි

More articles
Subscribe
Login
0 Comments