අද සවස් වරුව වන විට ලංකාවේ සියලුම ඉන්ධන හල් සඳහා ඔටෝ ඩීසල් සහ සුපර් ඩීසල් අඛණ්ඩව ලබා දීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අද සවස සිට ඩීසල් දිගටම දෙනවා

More articles
Subscribe
Login
0 Comments