3.8 C
Munich
Saturday, February 4, 2023

නියෝජ්‍ය කතානායක ඡන්ද විමසීම ඇරඹේ

Must read

නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද විමසීම ආරම්භ විය. ඡන්ද විමසීම කාර්යයක්ෂම කිරීම සඳහා ඡන්ද පෙට්ටි දෙකක් සභාගර්භයේ තබන ලෙස කතානායකවරයා දැනුම් දුන්නේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පළමු ඡන්දය ප්‍රකාශය කළේය.

- Advertisement -spot_img

More articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
- Advertisement -spot_img

Latest article

0
Would love your thoughts, please comment.x
()
x