අරලියගහ මන්දිරයට රැස්වූ සෙනඟට ගෝල්ෆේස් පිටියට එන්න දෙන්න එපා යැයි ජනාධිපතිවරයා බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ට කළ නියෝගය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදුන්නේ අමාත්‍යංශ ලේකම් බවට තොරතුරු ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා:- (පොපෙ) පාර්ලිමේන්තුවේ දී අද ( 17 )පැවසීය.
’’ඕවා අයියලා මල්ලිලා ගේ ප්‍රශ්න නිසා ශේප් එකේ ඉන්නැයි’’ අමාත්‍යාංශ ලේකම් නි.පොලිස්පතිට කියලා

More articles
Subscribe
Login
0 Comments