අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර සිටි අරගල කරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්රීවරයකු වන අමල් සිල්වා ඇතුළු තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අරගල කරුවන්ට පහර දුන්නැයි හිටපු පළාත් සභා මන්ත්රී ඇතුළු 3ක් අත්අඩංගුවට

More articles
Subscribe
Login
0 Comments