ඉකුත් 09 දා අරලියගහ මන්දිය අසල මයිනාගෝගම පරිශ්රයට ප්රහාර එල්ල කිරීමට පැමිණි තවත් පුද්ගලයකු හදුනාගෙන තිබේ. සජිත් සාරංග නම් නාවික හමුදා රග්බි කණ්ඩායමේ ක්රීඩයෙකු වන මොහු යෝෂිත රාජපක්ෂගේ සමීප මිතුරෙකුද වේ. මෙම තැනැත්තා අදාළ පරිශ්රයේ සිටි ආබාධිත තැනැත්තකුට පහර දී තිබිණ
ඔහු රගර් ක්රීඩකයකු බව මේ වනවිට හදුනාගෙන ඇති අතර කොළඹ ප්රධාන පෙළේ පාසලක ආදි සිසුවකු බව කියවේ. මේ වනවිට ඔහු එම පාසලේ කටයුතුවලින් ඉවත් කොට ඇති බවද දැනගන්නට ඇත.


The post මයිනාගෝගම හිටපු ආබාධිතයකුට ගහපු දෙකේ හතරේ මෑන්ව හඳුනාගනී..! (PHOTO) appeared first on ColomboXnews.