පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මියගේ ලෝලුවාගොඩ පිහිටි නිවසට හා ඇගේ සහෝදරයෙකු ගේ නිවසට ගිනි තබා අලාභ හානි සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන ගිරිඋල්ලගම ශෛලාරාම විහාරාධිපති අතුබොදේ ධම්ම කිත්ති හිමියන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ජයසේකර රණසිංහ ප්‍රේමදාස මහතා නියෝග කළේය.
කෝකිලාගේ ගෙට ගිනි තැබූවැයි විහාරාධිපති හිමිට ඇප

More articles
Subscribe
Login
0 Comments