කැස්බෑව ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට අද (16) සිට පෙට්රල් ලබා ගැනීම සඳහා දිගු පෝලිම් වල රැඳී සිටි පිරිස් ඩීසල් ඉන්ධන රැගෙන බවුසරය පිරවුම්හලට පැමිණීමත් සමඟම නොසන්සුන්කාරී තත්ත්වයට පත්විය.
කැස්බෑව ඉන්ධනහලේ නොසන්සුන්තාවයක්

More articles
Subscribe
Login
0 Comments