උණ්ඩියල් ක්රමයට ජාවාරම් කිරීම සඳහා යූරෝ 50,000 මුදල් නෝට්ටු සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු බොරලැස්ගමුව පැපිලියාන ප්රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි
උණ්ඩියල් කරන්න යුරෝ 50,000ක් ළඟ තබා ගත් අයෙක් මාට්ටු

More articles
Subscribe
Login
0 Comments