රටේ බරපතළ අර්බුදයක් පැන නැගී ඇති මේ අවස්ථාවේ මහජන මුදල් නාස්ති නොකර, පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයන් එක්ව ,එක් මන්ත්‍රීවරයකු නියෝජ්‍ය කථානායකවරයා ලෙස නිතරඟයෙන් පත් කරගත යුතුයැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම සියලුම පක්ෂ නායකයන් ගෙන් ඉල්ලීමක් කරයි .
නි.කතානායක තෝරන්න ඡන්ද එපා

More articles
Subscribe
Login
0 Comments