නැගෙනහිර පලාත් මුදල්, ක්‍රම සම්පාදන අමාත්‍යංශ ලේකම්වරියට අයත් නිල රථය ඇගේ දියණිය පදවාගෙන යද්දි අනතුරකට ලක්විමෙන් පසු සිදුවු අලාභය කිසිදු විමර්ශණයකින් තොරව අදාල රක්ෂණ සමාගමෙන් පියවා ගැනිමට සුදානම් වන බව ඒම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
නැ‘හිර පළාත් නිලධාරිනියකගේ දියණිය නිල රථය අවභාවිතා කරලා

More articles
Subscribe
Login
0 Comments