12.8 C
Munich
Tuesday, May 30, 2023

ජනපති බෑ කියු සජිත් රනිල්ටත් බෑ කියයි..! සජිත්ගෙන් අගමැති රනිල්ටත් ලිපියක්

Must read

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් යොමු කරන ලද ලිපියට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිචාර දක්වමින් ලිපියක් යොමු කර තිබේ.

එමගින් ඔහු අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දී ඇත්තේ, තම ස්ථාවරයෙහි කිසිදු වෙනසක් නොමැති බව ය.

එසේ වුව ද ජනතාව මුහුණ දෙන ආර්ථික ගැටලු සඳහා විසඳුම් සෙවීමේදී ගනු ලබන නිවැරදි තීරණවලට වගකිව යුතු විපක්ෂයක් ලෙස සහයෝගය ලබාදෙන බව ඔහු එමගින් දැනුම් දී ඇත.

අදාළ ලිපිය පහතින් දැක්වේ.

The post ජනපති බෑ කියු සජිත් රනිල්ටත් බෑ කියයි..! සජිත්ගෙන් අගමැති රනිල්ටත් ලිපියක් appeared first on ColomboXnews.

- Advertisement -spot_img

More articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
- Advertisement -spot_img

Latest article

0
Would love your thoughts, please comment.x
()
x