ගෝල්ෆේස් අරගල භූමියට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සජබ මන්ත්‍රී පිරිසට එහි සිටි පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල විය. ඔවුන් පැමිණි රථවාහනවලටද මේ නිසා අලාභහානි විය. ඒ සමගම විපක්ෂ නායකයා ඇතුළු සජබ මන්ත්‍රී පිරිස එම ස්ථානයෙන් ඉවත්විය.




The post අරගල භූමියට පැමිණි සජිත් ප්‍රේමදාසට ප්‍රහාරයක් appeared first on ColomboXnews.