2.9 C
Munich
Tuesday, January 31, 2023

කතාබහට ලක් වු ගාලු මුවදොර අසල සවිකළ සන්නිවේදන කුළුණ හදිසියේ ගලවයි

Must read

ආණ්ඩු විරෝධී අරගලය පැවැත් වෙන ගාලු මුවදොර පිටිය අසල සන්නිවේදන කුළුණක් සවි කර ඇති බවට සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් සහ එම ස්ථානයේ සිටින විරෝධතාකරුවන්ගෙන් දැඩි විවේචන මෙන් ම චෝදනා එල්ල වී තිබේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ද විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබුණු අතර ඔහු සඳහන් කර තිබුණේ, අදාළ ස්ථානයට පැමිණෙන පුද්ගලයින්ගේ සහ වාහන ඇතුළු දේවල් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා අදාළ කුළුණ සවි කර ඇති බවට විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් තමන් වෙත ප්‍රකාශ කළ බව ය.

ඒ පිළිබඳව සමාජ මාධ්‍යවල ද විවිධ වාර්තා පළ වී තිබිණි.

ඊට චෝදනා එල්ල වී ඇති පසුබිමක mawbima.lk වෙත අදාළ සන්නිවේදන කුළුණ ගලවා ඉවත් කරගෙන යන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් ලැබී තිබේ.

The post කතාබහට ලක් වු ගාලු මුවදොර අසල සවිකළ සන්නිවේදන කුළුණ හදිසියේ ගලවයි appeared first on ColomboXnews.

- Advertisement -spot_img

More articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
- Advertisement -spot_img

Latest article

0
Would love your thoughts, please comment.x
()
x