12.8 C
Munich
Tuesday, May 30, 2023

සූර්ය පැනල ජාතික විදුබල පද්ධතියට එකතු නොකිරීම ගැන වාර්තාවක් ඉල්ලයි

Must read

නිවාස සහ ආයතන රැසක සවිකර ඇති සූර්ය පැනලවලින් ජනනය වන විදුලිය ජාතික විදුලි පද්ධතියට එකතු කිරීම ප්‍රමාද වී ඇති බවත් එම විදුලිය ජාතික විදුලි බල පද්ධතියට එකතු නොකිරීම සහ ප්‍රමාද කිරීම පිළිබඳව කඩිනම් වාර්තාවක් දෙන ලෙස බලධාරීන්ට විදුලිය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව නියෝග කළ බවත් එම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපති, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

- Advertisement -spot_img

More articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
- Advertisement -spot_img

Latest article

0
Would love your thoughts, please comment.x
()
x