එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනයේ නවතම සංශෝධනවලදී නිවැරදි නොවන තැන් කිහිපයක් තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව ගැන එංගලන්තයෙ සංචාරක උපදේශන වැරදි

More articles
Subscribe
Login
0 Comments