10.2 C
Munich
Saturday, March 25, 2023

දුම්රිය ධාවනය පුළුල් කරන්නැයි ස්ථානාපධිපතිවරු ඉල්ලති

Must read

ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් ජනතාව පුද්ගලික ප්‍රවාහන ක්‍රම භාවිතයෙන් ඉවත් වී දුම්රිය භාවිතා කිරීමට පෙළඹීම පිළිබඳව අවධානය යොමු කර දුම්රිය ධාවන පුළුල් කරන ලෙස දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය.

- Advertisement -spot_img

More articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
- Advertisement -spot_img

Latest article

0
Would love your thoughts, please comment.x
()
x