ඉන්දියාවෙන් ලබාදෙන ඩොලර් බිලියනයක ණය මුදල සඳහා වන ගිවිසුමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (17) පස්වරුවේ අස්සන් තැබීමට නියමිත බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඩොලර් බිලියනයක ණයට අස්සන් තැබීම අද

More articles
Subscribe
Login
0 Comments