’’කළු පාට රෙදි කැබිලිවලින් මුහුණ වසාගත් නිල ඇඳුමෙන් සැරසී සිටිය යුද හමුදා නිලධාරීන් පොලු වලින් පහර දුන්නා ’’ යැයි පිරිසිදු පානීය ජලය ඉල්ලා රතුපස්වල අවට ජනයා වැලිවේරිය නගරයේ දී සිදු කළ උද්ඝෝෂණයට යුද හමුදාව පහර දී වෙඩි තබා තිදෙනෙකු මියගොස් තවත් පිරිසක් බරපතළ තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩු විභාගයේදි සාක්ෂි දෙමින් ජයවර්ධන පෙරේරා නැමති සාක්ෂිකරු පැවසීය .
‘කළු රෙදි වලින් මුහුණ වැසූ නිලධාරීන් පොලුවලින් පහර දුන්නා‘

More articles
Subscribe
Login
0 Comments