විදේශීය සංචාරකයනට සේවය සපයන කරත්ත වලින් හා දැන්වීම් පුවරු වලින් රුපියල් 3000 බද්දක් අය කිරීමට රජය ගෙන ඇති තීරණය නිසා සීගිරියේ සංචාරක කර්මාන්තය නැවත වරක් අඩපණ වීමේ අවදානමක් පවතින බව සෆාරි සංචාරක ක්ෂෙත්රයේ නියෝජිතයෝ පවසති.
දඹුල්ලේ සෆාරි කරත්තවලින් 3000ක බද්දක්

More articles
Subscribe
Login
0 Comments