ජනතාව තවදුරටත් සීමාවකින් තොරව ඩීසල් රැස් කිරීමට කටයුතු කළහොත් ඩීසල් හිගය උග‍්‍ර වී එය පාලනය කළ නොහැකි තත්වය පත්වනු ඇතැයි බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පැවසුවාය.
‘ඩීසල් අනතුරක්‘ අමාත්‍යාංශ ලේකම්වරිය කියයි

More articles
Subscribe
Login
0 Comments