ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්) කොන්දේසි සමඟ බැදෙන ආණ්ඩුවක් සමඟ තමන් කටයුතු නොකරන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.
‘අයි.එම්.එෆ්. සමඟ බැදෙන ආණ්ඩුවක් සමඟ ඉන්නේ නෑ ‘

More articles
Subscribe
Login
0 Comments