යල කන්නයේ වී වගාව සඳහා දේශීයව නිෂ්පාදනය කළ පරිසර හිතකාමී පොහොර ප්‍රසම්පාදනය කිරීමේ කොන්ත්‍රාත්තු ලංසුකරුවන් 46ක් වෙත ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
යල ට පරිසර හිතකාමී පොහොර දෙන්න අනුමැතිය

More articles
Subscribe
Login
0 Comments