10.9 C
Munich
Thursday, June 8, 2023

මන්ත්‍රී රාජිත නෞකා 8ක් ගෙන්වීමේ සිද්ධිය: අදාල ලියැවිලි තවම සී.අයි.ඩී යට ලැබී නෑ

Must read

හිටපු ධීවර අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා නෞකා 8ක් මෙරටට ගෙන්වීම සහ මෝදර ධීවර වරාය බදුදීම පිළිබඳව වන සිද්ධීයට අදාළව ධීවර අමාත්‍යාංශයෙන් ලබාදුන් ලියැකියැවිලි මෙතෙක් තම දෙපාර්තමේන්තුව වෙත ලබා නොදීම හේතුවෙන් එහි විමර්ශන ප්‍රමාදවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය හමුවේ අද (15) ප්‍රකාශ කළේය.

- Advertisement -spot_img

More articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
- Advertisement -spot_img

Latest article

0
Would love your thoughts, please comment.x
()
x