පුරන් කුඹුරු යළි අස්වද්දමින් පරිසර උද්‍යාන රටපුරා පිහිටුවීමේ නව වැඩපිළිවෙළක් අගමැති, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරනු ලැබ ඇත.
‘ රටපුරා පරිසර උද්‍යාන ඉදිකරයි‘

More articles
Subscribe
Login
0 Comments