13.3 C
Munich
Wednesday, March 29, 2023

කෝටි 8ක ගංජා ගෙනා පස් දෙනා රඳවා ගන්න අවසර

Must read

ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට රැගෙන එමින් තිබූ ‘මන්නාරමේ ශිවා’ නැමැත්තාට අයත් බව කියන රුපියල් කෝටි 8කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සන්තකයේ තබාගෙන සිටියැයි පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනකු ලබන 20 වැනිදා තෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රදවා තබාගෙන ප්‍රශ්න කිරිමට කොළඹ වැඩබලන ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද (14) නියෝග කළේය.

- Advertisement -spot_img

More articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
- Advertisement -spot_img

Latest article

0
Would love your thoughts, please comment.x
()
x