පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ හිටපු ප්‍රධානියකු රුපියල් පන් කෝටියකට වැඩි මුදලක් වංචා කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් ) තොරතුරු අනාවරණය කරගෙන ඇත.
‘උපාධි ආයතනයේ කෝටි පහකට විදලා‘

More articles
Subscribe
Login
0 Comments