ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සිය රාජකාරී වාහන සහ නිල නිවාස ඇතු`ඵ අමාත්‍යවරයා ලෙස ලබාදී තිබූ රජයේ සියල්ල ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ආචාර්ය ඉංජිනේරු ප්‍රියත් බී. වික්‍රම මහතාට අද (14) පෙරවරුවේ භාරදුන්නේය.
ඇමති වාසු නිල නිවාස-වාහන භාරදෙයි

More articles
Subscribe
Login
0 Comments