රාජ්‍ය ආයතනයක සභාපති තනතුරක් දරන වෛද්‍යවරයකුගේ නිවස ඇතුළු නිවාස 14 බිඳ රුපියල් ලක්ෂ 50 අධික වටිනා දේපළ සොරාගත් තරුණයකු මාලඹේ දී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය කියයි.
නිවෙස්වලට පැන කෝටි ගණනක දේපළට විද්ද සැකකරු මාට්ටු

More articles
Subscribe
Login
0 Comments